නොඉඳුල් තෙල් පහන් ලක්ෂයක් තුළ තැන්පත් කර දල්වා, ඝනඳුර එළිය කර
සුවඳ විහිදුවමින් ආලෝකය විහිදී යන්නා සේ, අවිදු අඳුරින් වෙලීගිය
ලෝ සතගේ සිත් සතන් ප‍්‍රඥා ආලෝකයෙන් ඒකාලෝක වේවා !
සාසන බල නැගේවා ! නැණ නුවණ දැල්වේවා !
ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා මේ මිහිමත පහළ වේවා !
යන අති උත්තරීතර මහා අධිෂ්ඨාන බල තබමින් රුවන්වැලි මහා සෑ රදුන් අභියස දල්වන්නා වූ අති
උත්තම වූ පහන් ලක්ෂයේ ආලෝක පූජාව

තිලෝගුරු අමාමෑණී එ් සම්මා සම්බුදු පියාණන් වහන්සේලාගේ නිකෙලෙස් වූ, නොඉඳුල් වූ,
උත්තරීතර වූ ඒ උතුම් හදවත් වෙත මාගේ අග‍්‍ර වූ, ශ්‍රේෂ්ඨ වූ, එ් මහා නමස්කාරය වේවා
සම්බුදු පියාණන් වහන්සේලාගේ හදවත් උල්වැනි රාගයන් මත, උල්වැනි ද්වේෂයන් මත,උල්වැනි මෝහයන් මත, නොඉන්ද වූ බව
සත්‍යයි.
එබඳු උල්මත ඉන්ද වූ මුළු මහත් ලෝ සතගේ හදවත් දුක් පීඩා විඳින බව ද සත්‍යයි.
එබඳු උලින් නිදහස් වූ දුක් පීඩා නොම වූ, මුණිරජාණන් වහන්සේලාගේ හදවත් අමා සුව දෙන්නක් බව ද සත්‍යයි.
‘‘එසේ නොඉඳූල් වූ හදවත් වෙත කැප කෙරෙන පූජාවෝ
රාගාදී උල්හි ඉන්ද වූ කිසිදු සත්වයෙකු ඉඳුල් නොකරත්වාය’’
යන අදිටනින් සියලූ රැකවල් සදා උල්නැති ගුණ කඳ උදෙසා සකසන නොඉඳූල් පූජාවෝ
ගරු ගුණ සිතින් යුතුව පුදදෙන
උත්තරීතර වූ මහා පූජාවලිය උතුම් අදිටනින් යුතුව මෙසේ සකසන වගයි.
මහා අධිෂ්ඨාන බල පූඡාව ගැන ITN නාලිකාවේ පලවූ වාර්තාමය වැඩසටහන් පහතින් නරඹන්න
එම පින්බර දින අටවිසි බුදුපියාණන් වහන්සේලා රුවන්වැලි මහා සෑ රදුන් වටා තැන වූ විශේෂ මල් මණ්ඩප මත වඩමවා හිඳුවා
උතුම් ගුණකඳ සිහිකර පුදදෙන්නා වූ
අර්ථාන්විත පූජා මාලාව මෙසේ වන්නේය.
- ලක්ෂයක් පහන් නොඉඳුල් තෙලින් දල්වන මහා පහන් ආලෝක පූජාව
- ලක්ෂයක් නෙළුම් මල් පුදදෙන මහා නෙළුම් මල් පූජාව
- පිච්ච මල් ලක්ෂයක් පුදදෙන මහා පිච්ච මල්
පූජාව - හඳුන්කූරු ලක්ෂයේ මහා හඳුන්කූරු පූජාව
- දිය නොමුසු කිරෙන් සකස් කළ නොඉඳුල් මහා කිරිපිඬු පූජාව
- නොඉඳුල් නැවුම් පළතුරු පූජාව
- නොඉඳුල් මහා කැවිලි පූජාව
- නොඉඳුල් මහා කිරිපැණි පූජාව
- අති උතුම් සේසත් පූජාව
- උතුම් වූ පාවඩ පූජාව
- නොඉඳුල් මහා විලඳ මී පැණි පූජාව
- සුගන්ධවත් මහා දැහැත් පූජාව
- ඖෂධ වර්ග 108 කින් සමන්විත මහා ඖෂධ පූජාව
- නොඉඳුල් මහා අෂ්ඨපාන පූජාව
- නොඉඳුල් මහා චතුමධුර පූජාව
- නොඉඳුල් මහා රන් තැඹිලි පැන් පූජාව
- මහා ස්වර්ණ සංඛ පූජාව
- රුවන්වැලි මහා සෑ රදුන් වටා පළඳවන මහා අධිෂ්ඨාන බල වටතිර
පූජාව - උතුම් වූ උඩුවියන් හා මුතුකුඩ පූජාව
- උතුම් වූ අටපිරිකර පූජාව
- ලක්ෂ ගණනින් පුදදෙන මහා දහස්පෙතියා මල් පුජාව
ලක්ෂ ගණනින් පුදදෙන මහා දහස්පෙතියා මල් පුජාව, ගුවනින් පුෂ්පෝපහාර දැක්වීමේ පූජාව, හේවිසි පූජා, කොඩි
පූජාවෝ ඇතුලූ පරිපූර්ණ පූජාවන්ගෙන් සමන්විත යුගයේ අති උත්තරීතර මහා අධිෂ්ඨාන බල පූජාවෙන් නැගෙන්නා වූ
මහා පුණ්‍ය බල මහිමයන් විහිදී, පැතිරී පිහිටා,
ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා මේ මිහිමත පහළ වේවා !
යන මහා අධිෂ්ඨානය තබන්න. නිර්මාංශව සුදුවතින් සැරසී ගරු ගුණ සිතින් යුතුව අනුරාධපුර රුවන්වැලි මහා සෑ
රදුන් අභියසට ඔබ සැමද පියනගන්න. මෙම උත්තරීතර මහා අධිෂ්ඨාන බල පූජාවට සියලූ ලෝක සියලූ සත්වයන් අතහිත දී
ගනිත්වා !
සාධු ! සාධු ! සාධු !

නොඉඳුල් තෙල් සිඳීමේ පිංකමට සහභාගී වීමට හිතැති පිංවත් ඔබ පහත සඳහන් දුරකථන අංක අමතන්න.
ඩිලාන් මහතා : 071 7977 936
සංජය මහතා : 071 4426 683
නොඉඳුල් උතුම් දානමය පූජාවෝ වඩමවන මහා පෙරහැරට සහභාගී වීමට හිතැති පිංවතුන් 2017 ජූලි 26 වෙනි දිනට පෙර
පහත සඳහන් දුරකථන අංකවලට අමතන්න.
රංජිත් මහතා : 077 7558 009
කපිල මහතා : 071 4196 271
මෙම අති උතුම් මහා පිංකමට නන් අයුරින් සහයෝගය දැක්වීමට හිතැති පිංවත් ඔබ පහත සඳහන් දුරකථන අංකවලට
අමතන්න.
සුචරිත මහතා : 071 5541 293
කමල් මහතා : 077 6400 934
පූජාව සඳහා සියළුම මුදල් ආධාර කීරීම සඳහා
ගිණුමට බැරකර කරුණාකර දුරකතනයෙන් 0714196271 ට දැනුම් දෙන්න

ගිණුමේ නම: නිසලවිල පදනම
ගිණුම් අංකය: 1092 6100 3066
බැංකු ශාඛාව: සම්පත් බැංකුව ( මහරගම සුපිරි ශාඛාව )
SWIFT CODE: BSAMLKLX
ගිණුම් අංකය: 1092 6100 3066
බැංකු ශාඛාව: සම්පත් බැංකුව ( මහරගම සුපිරි ශාඛාව )
SWIFT CODE: BSAMLKLX
ගිණුමට බැරකර කරුණාකර දුරකතනයෙන් 0714196271 ට දැනුම් දෙන්න
දිනය :
2017 අගෝස්තු 26 වන දින
ස්ථානය :
අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස
වේලාව :
සවස 4.00 සිට පසුදින උදෑසන 10.00 දක්වා
2017 අගෝස්තු 26 වන දින
ස්ථානය :
අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස
වේලාව :
සවස 4.00 සිට පසුදින උදෑසන 10.00 දක්වා